Pages

සියළු හොඳ පැතුම් ඉටුවන මොහොතකට ආසිරි! God Bless You!


"ගතවූ අතීතය අනිත්‍ය යි! එළඹෙන අනාගතය අනිත්‍ය යි! පවතින මේ මොහොත ගැන පමනක් සිත පහදාගෙන ධර්මානුකූලව ජීවත්වන්න."
බුදුන්වහන්සේ
“සාර්ථක පුද්ගලයෙකු” යන්න නිර්වචනය කිරීම එතරම් පහසු නොවූවත්, යම් ක්ෂේත්‍රයකින් ලෝකය වෙනස් කරන්නට දායක වූ, එකී අභිලාෂය සාර්ථක කර ගනිමින් දියුණුවේ ඉහළම හිණි පෙත්තකට ගියා වූ අයෙකු සාර්ථක පුද්ගලයෙකුයැ යි හැඳින්විය හැකිය. 

ඔබ ද සාර්ථකත්වයට පත්වන්නට උත්සාහ ගන්නෙකු විය හැකිය. නමුත් තවමත් ඔබට ඔබ සොයනා සාර්ථකත්වය ලබා ගැනීමට නොහැකී වී ඇතුවා වන්නට ද හැකිය. ඊට හේතුව, ඔබ තුළ පවතින නොනවතින ආශාව හා නිමා නොවන ධෛර්යය පමණක් සාර්ථකත්වයට ප‍්‍රමාණවත් නොවීම ද විය හැකිය. එසේ නම් සාර්ථක පුද්ගලයෙකු වීමට අවශ්‍ය වන්නේ මොනවා ද? 


🔸 ජීවිතයට ඉලක්කයක් තබා ගන්න.


සාර්ථකත්වය ළඟා කරගන්නට උත්සහ දරන්නෙකු තුළ නිසැකවම ඉලක්කයක් තිබිය යුතුය. ඔබ සාර්ථකත්වය බලාපොරොත්තු වන්නේ වෘත්තීමය හෝ ව්‍යාපාරික හෝ වෙනත් කේෂ්ත‍්‍රයකින් නම් ඔබ විසින් හමුවිය යුතු ඉලක්කයක් ඔබේ සිතෙහි සෑම විටම පැවතිය යුතු ය. ඔබ සාර්ථකත්වයට දරණා සෑම උත්සාහයක්ම එම ඉලක්කය වෙනුවෙන්ම යෙදවීම සිදු කළ යුතු ය. 


🔸 තමුන්ටම වටිනාකමක් දෙන්න


මුලින්ම තමුන් කියන්නෙ කවුද කියන එක වටහා ගන්න ඕනේ. තමුන්ගෙ හැකියාවන් දක්​ෂතාවයන් ස​හ තමුන් ගැන විශ්වාසයක් තමුන්ට තියෙන්න ඕනේ. අපි මේ කියන්නෙ හීනමානයක් තියාගන්න කියන එක නෙමෙයි, ස්වයං අභිමානයෙන් ජීවත් වෙන්න. තමුන්ටවත් තමුන් වටින්නෙ නෑ කියලා හිතෙන විදියට ජීවත් වෙනවනම් අනික් අය ගැන කවර කතාද?


ඒ වගේ ඔයා තුළ ඉන්න ඔයාව හොයාගන්න ට්‍රයි කරන්න. ගොඩක් දෙනා දන්නෙ නෑ තමුන්ට තියන හැකියා දක්​ෂතා මොනවද කියලවත්. ඒවා කල්තියා හඳුන​ගත්තු අය අද ලෝකේ ඉහ​ළම තැන් වල වැජඹෙනවා. ඒ නිසා අපි මුලින්ම අපිව හා අපේ තියන හැකියාවන් හඳුනගන්න ඕනේ. ඒ වගේමයි ආත්ම ශක්තිය. මේවා නැතුව පුද්ගලයෙක්ට සාර්ථකව නැගී සිටින්න අමාරුයි. ටාගට් එකකට යන්න හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හෝ තමුන් ගැන විශ්වාසයක් තිබීම ගොඩක් වටිනවා.


🔸 ජීවිතයට ඉලක්කයක් තබාගන්න


ඔබේ හැකියාවන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න.

ඕනෑම පුද්ගලයකුට සහජයෙන් ලැබෙනා හැකියාවන් පවතී. නමුත් තම හැකියාවන් හඳුනාගන්නේ හෝ එයින් ප්‍රයෝජන ගන්නේ ඉතාමත් ස්වල්ප පිරිසකි. හැකියාව හඳුනාගත්ත ද ඔබට එම හැකියාව මඟින් සාර්ථකත්වයට ළඟා වීමට ඒ පිළිබද විශ්වාසය තැබීම අනිවාර්ය වේ. විශ්වාසය යන්න ඕනෑම ක්ෂේත‍්‍රයක ජයග්‍රාහකයන් නිර්මාණය කරන්නකි. විශ්වාසය ගොඩනගා ගැනීමම සාර්ථකත්වයට යන මාර්ගයේ දොරගුලූ විවර කරගත්තා වැනිය. විශ්වාසය යනු සාර්ථක පුද්ගලයින්ගේ ගුණයන්ගෙන් එකක් පමණක්ම නොව, ජීවිතයේ කරන සෑම දෙයකටම අදාල විය යුතු ආකල්පයකි. විශ්වාසය යන්න හැකියාව තරමටම වැදගත් වන්නේ හැකියාවේ භාවිතය විශ්වාසය මත රඳා පවතින්නක් වන බැවිනි.

🔸 සෑම විටම නව අත්දැකීම් හා අධ්‍යාපනය ලබා ගන්න


අත්දැකීම් හා ඉගෙනීම යනු මිනිසෙකුගේ සීමාවන් පුළුල් කරන ප‍්‍රධාන මෙවලම් දෙක වෙයි. සැන් ෆ‍්‍රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයය මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා ඇත්තේ භෞතික සම්පත්වලට වඩා අත්දැකීම් සඳහා තම මුදල් වැය කරන පුද්ගලයින් සතුටින් සිටින බව යි. උදාහරණයක් ලෙස, ඔබට ලොව පුරා සංචාරය කොට විවිධ අත්දැකීම් ලබා ගත හැකිය. මෙම අත්දැකීම් ඔබගේ ජීවතයේ සතුට නිර්මාණය කරනවා මෙන්ම ඔබේ සාර්ථකත්වය ද ළඟා කරන්නට දායක වනු ඇත. ජීවිත අත්දැකීම් හැකිතාක් ඒකරාශි කිරීම පෞද්ගලික සංවර්ධනය කෙරෙහි ධනාත්මකව බලපාන කරුණකි. 


එසේම ඉගෙනීම ද ජීවිතයේ නොනවත්වා පවතින්නක් විය යුතු ය. සාර්ථකත්වය කරා යන ගමනේ ඔබට නොසලකා හැරිය නොහැකිම දෙයක් වන්නේ ඉගෙනීම යි.


🔸 දෛනික ජීවිතය කළමණාකාරණය කරගන්න


ඔබ දෛනික ජීවිතයේ සිදු කළ යුතු කාර්යයන් මනාව කළමණාකරණය සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. දෛනිකව සිදු කළ යුතු සියලුම කාරණා, ක්‍රියාවන්, වගකීම් ඉටු කිරීම ආදිය නිසි ලෙස කලමාණාකරනය කරගත යුතු අතර, සෑම කාරණයකටම ලබා දිය යුතු කාල සීමාවන් හා දායකත්වය ඔබම තීරණය කළ යුතු ය. ඔබ කෙතරම් කාර්යයබහුල වුව ද ප‍්‍රමාණවත් නින්දක්, විවේකී සුවයෙන් ගත කරන්නට වේලාවක්, ඔබගේ ආදරණීයන් සමග සැහැල්ලුවෙන් ගත කරන්නට, කතාබහ කරන්නට අවස්ථාවක් ඔබගේ කාල සටහනේ වෙන් කරගන්න.


🔸 අවදානම් දැරීමට බිය නොවන්න!


ව්‍යවසායකයෙක් නැතිනම් බිස්නස්මන් කෙනෙක් උනාම දියුණුවෙන්න නම් වගකීම් දැරීම වගේම අවදානම් භාරගැනීමේ හැකියාවත් ඉහළින්ම තියෙන්න ඕනේ. මොකද අපි කරන ව්‍යාපාර හැමදාම එක විදියටම ලා​භ ලබලා දෙන්නෙ නෑනේ. ලාභ පාඩු කාටත් පොදුයි. යොදන ආයෝජනය සම්බන්​ධයෙන් වගකීම ආයෝජකයා බාරගත යුතුයි වගේම ඒ හා සම්බන්ධව පැන නැගිය හැකි සියලුම අවදානම් භාරගැනීමත් සිදුකරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යනවනම් දියුණුව වැඩි ඈතක නොවේ. ඒ කියන්නෙ පාඩු සිදු උනාම ඒවා දරාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ ව​ගේ අවස්ථා වල දූරදර්ශීව ක්‍රියා කළයුතු ආකාරය වගේ කාරණා ගොඩක් මේ කාරණාවෙදි හිතන්න පුළුවන්.


🔸 ඔබ කෙතරම් කාර්යයබහුල වුව ද තමන් සඳහා වේලාවක් වෙන් කරගන්න

අවදානමක් ගැනීමට බිය නොවන්න

ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමන් මාර්ගයේ දී නොයෙකුත් කම්කටොලු ඇති වන විට ඒවාට නොබියව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ තිබිය යුතු ය. ඇතැම් විට ඔබගේ සාර්ථකත්වය ලබා ගන්නට නම් ඔබට අවදානම් සහගත තත්වයන්ට මුහුණ දීමට ද සිදුවනු ඇත. සාර්ථක මිනිසෙකු වන්නට නම් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තෝරාගන්නා මාර්ගයෙන් ඔබ්බට ගමන් කරන්නට ඔබට සිදුවෙයි. බොහෝ දෙනෙකු ජීවිතයේ සුව පහසු මාර්ගයන් පමණක් සොයන විට, තමන් සොයන්නේ තවකාලික සුව පහසු මාර්ගයක් නොව සුවපහසු වූ අන්තයක් බව ඔබ සිතෙහි තබාගත යුතු ය. ඒ නිසා ඔබ අනෙක් අයට තෝරා නොගන්නා අවදානම් නොබියව ගනිමින් ඒවාට අවශ්‍ය සාර්ථක විසඳුම් ගොඩනගන්නට උත්සහ කරන්න.


🔸 නිහතමානී වන්න 


සාර්ථකත්වය ලැබීම යනු එම මාර්ගයේ අන්තය නොවේ. ලබාගත් සාර්ථකත්වය රඳවා තබා ගැනීම ද අපහසු ය. ඔබ සෑම විටම පොළොවේ පය ගසා සිටින පුද්ගලයෙකු වීම ඔබගේ සාර්ථකත්වයට ළඟා වීමේ මඟ කෙටි කරන අතර, ලබාගත් සාර්ථකත්වය පවත්වා ගැනීමට ද වැදගත් වනු ඇත. 


ඔබ ඔබට අවංක විය යුතු ය. ඔබ අන් අයට ද අවංක විය යුතු ය. සියල්ලෝම හිතමිතුරන් කරගත යුතු ය. හතුරන් අඩු කරගත යුතු ය. එවිට ඔබගේ සාර්ථකත්වයේ ගමනට බාධාවන් අඩු වනු ඇත.


🔸 උපදේෂකවරයකු තෝරා ගන්න


ඔබට වඩා සුදුසුයයි සිතෙන සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයකු තෝරාගෙන , මාස කීපයකට වරක් ඔබේ ඉලක්ක , සැලසුම් හා ඔබ ලගා කරගෙන ඇති සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයා සමග සාකච්චා කරන්න. ඔබේ ගැටලු හා වඩා වේගවත් දියුනුව වෙනුවෙන් ගතහැකි ක්‍රම ශිල්ප පිලිබදව ඔබට අදාලව උපදෙස් ලබා ගන්න.



ඔබ සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් සිටින්නෙකු නම් මෙම කාරණාවන් ඔබේ ජීවිතයේ පවතී ද යන්න මෙහොතක් සිතන්න. ඔබට මෙකී පුරුදු නොපවතී නම් ඒවා ජීවිතයට එක් කරගැනීම පිළිබඳ සිතා බලන්න. ඔබේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. එහිදි පෙර කී කාරණා ගැන ද සැලකිලිමත්වන්න. සෑම විටම ඔබගේ මානසික තත්ත්වය ධනාත්මකව තබා ගන්නට උත්සාහ කරන්න. ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය ශක්‍යතාව නිර්මාණය කර ගත යුත්තේ ඔබම බව සිහියේ තබා ගත යුතු අතර ඔබ ඔබටම අවේණික යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම ද වැදගත් ය. එහිදී ඉහත සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ඔබට සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීමට අවශ්‍ය ඉඟි කීපයක් ලබා ගත හැකිය.

BE a Success Your Life STORY

1 Knowledge Driven
"Since Knowledge is power, I always try to learn something new everyday."
2 Effective Communication
Communicate till to reach target results.

3 Be a Problem Solver
"I look at the big problem and see how it can be broken into smaller parts, for which solutions already exist."

4 Always Question
I always ask questions out of my desire to learn more. Asking the relevant questions and more knowledge to my life. Never stop questioning!

5 Get it right
"Right time, right people, right direction and right place are important factors to me, especially when starting a new project."

6 Set high Standards
"My recipe for success is to raise the bar continually whenever I reach my goals, setting the benchmark for the rest of the industry."

7 Prioritize
Prioritizing a work is another aspect of my daily routine. I identify the most important tasks and work on those. I focus on activities that drive greater results and disregard the rest.
8 Have Passion
"I love my work. Since I love what I do, I am more eager to learn and work become a source of enjoyment. improve your emotional intelligent with arts music and team works"
9 Practice a holistic lifestyle
We look after our employees Physical mental and spiritual well being through psychotherapy and counseling programs.follow your religion learns.
10 Help Others
I reach out to those who are in need and touch the lives of many through my charity work.






















හිරුධි 

1 ඉතිහාසය
2015-09-21 දින සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ර/ඉඹු-001028 ලියාපදිංචි අංකයෙන් තොරතුරු තාක්‍ෂණය ආශි‍්‍රත නිපැයුම් හා සේවා අලෙවිකරණ විෂය යටතේ ලියාපදිංචි කරන ලදී. ආරම්භයේ සිට මෙහි සියළු වැඩකටයුතු අධික්‍ෂණය එච් බී ආර් බුද්ධි දර්ශන රත්නායක මහතා සිදු කරන අතර ඔහු වෘත්තීය පුහුණු අධිකාරියේ තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමා ලාභියෙකි.  මෙහි සේවා සැපයීම සඳහා තාක්‍ෂණික උපදෙස් හා නිෂ්පාදන හා සේවා අංශයන්හි සේවා සපයන හා සේවා ලාභීන් ලොව පුරා විසිරි සිටිති.

2 අපගේ දැක්ම -
සමාජ සන්දර්ධභය තුල හුදකල කොදෙව් මනසකින් සිටිනම් ලොව දැනුම ව්‍යාපාරික අවස්ථා සහ නව නිෂ්පාදන සංකල්ප ලබා ගැනීම උගහටය නමුත් එම අඩුපාඩුව තවමත් අභිබවා නොයාම  හේතුවෙන් අනෙකුත් රටවල් සමඟ තරගකාරිත්වයක් නොමැතිව සිටි තරුණ පිරිස් නව සංකල්ප සඳහා යොමුකරන්නට හැකිනම් එය අපගේ දැක්ම වේ.

3 අපගේ මෙහෙවර-
ලෝකයේ මිල අධික ක‍්‍රියාවලියක් වන නිෂ්පාදන සංකල්ප හා හා නිෂ්පාදිත  ඕනෑම අර්ථිකයක් හිමි සමාජියකුට දැරිය හැකි ඉතාම සාධාරණ ආයෝජනයක් තුළින් අවශතා අනුව විවිධ ෙක්‍ෂත‍්‍රයන් සඳහා අපගේ සේවා සපයමු කාලීනව යාවත්කාලීන වෙමින් නිෂ්පාදක අභිලාෂ හා පාරිභෝගික පාරිශීලක අවශ්‍යතා සියුම්ලෙස විග‍්‍රහ කර ඒ සඳහා වර්තමාන සීමාවන් තුල හැකියාවන් පදනම් කර සේවා සපයන්නෙමු.

4 අපගේ තොරතුරු තාක්‍ෂණ සේවාවන්-
හිරුධි ඊ සඟරාව/ හිරුධි දැනුම් සයුර අධ්‍යාපනික මෘදුකාංගය/ හිරුධි ඊ යාත‍්‍රා කුලී රථ සේවාව/ හිරුධි වෙබ් රේඩියෝ/ හිරුධි ඊ මිහි මිතුරු සන්නිවේදන ජාලය / සමාජ ජාල දැනුම් සේවාව
එම සේවාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක්
))) හිරුධි ඊ සඟරාව - සමාජ ජාල නූතනයේදී සෑම ජන ජිවිතයක් මනස් සමඟ අත්වැල් බැඳගෙන සිටි  නූතන අධ්‍යාපනය විනෝදය හා දැනුම පදනම් කරගෙන අපගේ මුහුණු පොත හරහා නොමිලේ බාගත කර ගැනීමට හා පරිශීලනයට අවස්ථාව ඇත.
පිවිසෙන්න - https://hirudhiitsl.blogspot.com/
))) හිරුධි දැනුම් සයුර අධ්‍යාපනික මෘදුකාංගය - නවතම වින්ඩොස් හෙහෙයුම් පද්ධති සඳහා ක‍්‍රියතාමක වන ලෙස මෘදුකාංග සැකසීම සඳහා අප විසින් නිෂ්පාදිත කේත ක‍්‍රම උපයෝගි කර කාලීන අවශ්‍යතා මත යාවත්කාලීන වෙමින් තොරතුරු තාක්‍ෂණික දැනුම හා වැඩ මෙවලමක් ලෙස භාවිතය ට අවස්ථාව සලසයි
අපගේ නියෝජීතයන් ලවා ඔබගේ වින්ඩෝස මෙහෙයුම් පද්ධති සඳහා දැරිය හැකි ගාස්තුවකට ඇතුලත් කර මෙහි සේවාවන්අත් විදිය හැක.
මේ සඳහා ඊමේල් හෝ සන්නිවේදන ජාලය හෝ දුරකථන කෙටි පණිවිඩ එවිය හැක අවම සති දෙකක කාලයකදී අපගේපුහුණූව ලත් නියෝජිතයකු පැමිණ ඔබ වෙත සේවා සපයන අතර වසරක වගකීමක් සහිතය.
Hirudhi Bench +
))) හිරුධි ඊ යාත‍්‍රා කුලී රථ සේවාව - මෙම සේවාව තුලින් ඔබගේ ගමන්බීමන් හෝ ප‍්‍රවාහන සේවා සපයන්නන් හා සේවා ලාභීන්ට පහසුකම් සපයයි.
පිවිසෙන්න - https://hirudhiecotaxi.blogspot.com
))) හිරුධි ඊ මිහි මිතුරු සන්නිවේදන ජාලය - ඔබගේ නිෂ්පාදන හා සේවා පහසුවෙන් ඇනවුම් කිරීම හා ප‍්‍රචාරණය සඳහාද සන්නිවේදන අවශ්්‍යතා ඉටු කරගැනීමට භාවිතා කල හැක.
පිවිසෙන්න - https://chatroll.com/hirudhi-earth-friends-chat
))) හිරුධි වෙබ් රේඩියෝ-ශ‍්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ආයතනික තොරතුරු ජනගත කිරිම මෙමගින් සිදුකරයි.
පිවිසෙන්න - http://hirudhiitwebradiosrilanka.blogspot.com
))) ඊ සඟරාව නොමිලේ බාගත කර කරගන්නට  අවස්ථාව
පිවිසෙන්න -  https://hirudhiemagazine.blogspot.com/
))) සහන දිවිතුරු හිරුධි  දිවි සහන රැකවරණය
පිවිසෙන්න -  https://hirudhiinsurance.blogspot.com/
))) මුල් ළමාවිය සංවර්ධන තොරතුරු හා ආයතන
පිවිසෙන්න -  https://hirudhidaycare.blogspot.com/
))) ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සැපයුම්කරුවෝ
පිවිසෙන්න -  https://hirudhifoodsupliersbay.blogspot.com/
))) හිරුධි වගාකරුවන්ගේ සංගමය
පිවිසෙන්න -  https://hirudhicultivatorssocietysrilanka.blogspot.com/
))) සමාජ ජාල දැනුම් සේවාව - සංචාරක, කෘෂි, තාක්‍ෂණික, ක‍්‍රිඩා, මිත‍්‍රත්වය යන අංශයන්හි නව දැනුම ලබා දීමට  මුහුනු පොත හරහා ක‍්‍රියත්මක වේ.
පිවිසෙන්න -
https://hirudhiitsl.blogspot.com

5 අපගේ සේවා පැකේජ -Promotion Packges For Clients
Hirudhi IT Global Gold Package/ Hirudhi IT Global Silver Package/ Hirudhi E magazine Global Ventures/ Hirudhi IT Web Radio/ Hirudhi Cultivators Society/  Hirudhi Taxi

Package Description-

->> Hirudhi IT Global Gold Package-

SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.


Max Contract Duration  - 1 year, Charge -Rs.3000/=

->> Hirudhi IT Global Silver Package
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 year, Charge -Rs.1500/=

->> Hirudhi E magazine Global Ventures
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 year, Charge -Rs.1000/=



->> Hirudhi IT Web Radio
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 Month, Charge - Rs.150/=


>> Hirudhi IT Community Services
-->> Hirudhi Cultivators Society
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 year, Charge - Rs:700/= 

>>Hirudhi Taxi Services - Registration charges for year Rs:50/=for Threewilers, Rs:100/= for Car/Van,  Rs:150/= for Bus/Lorry 

>>Hirudhi Food suppliers bay - Free of Charge For Year


>> Hirudhi Local Jobs - Free of Charge For Year


6 අර්ධ කාලීන රැකියා අවස්ථා- ඔබගේ කැපවිම හා නිදහස මත අප නිර්මාණයකර ඇති අමතර හෝ පූර්ණ කාලීන රැකියා ඇබෑර්තු සඳහා ලොව  ඕනෑම තැනක සිට යොමුවිය හැක.
ඒ සඳහා විස්තර ලබා ගැනීම සඳහා ඊමේල්, සන්නිවේදන ජාලය හෝ දුරකථන කෙටි පණිවිඩ එවිය හැක. අවම සති දෙකක කාලයකදී අපගේ පුහුණූව ලත් නියෝජිතයකු ඔබ සමඟ සම්බන්ධවී අවශ්‍ය පුහුණුව සපයනු  ඇත.

7 මූල්‍ය කටයුතු චෙක්පත් හා ගෙවීම් -
කොමර්ෂල් බැංකුව - හොරණ ශාඛාව
එච්.බී.ආර්.බී.ඩි. රත්නායක 8760016025

8 අපව අමතන්න.
විමසීම්-
එච්.බී.ආර්.බී.ඩි. රත්නායක
හිරුධි, 258/ඒ, මෙනේරිකුඹුර ,අටවක්වෙල, පින්නවල, බලන්ගොඩ.
දුරකථන - 94764688990
Email - hirudhiera @gmail.com