Pages

හිරුධි 

1 ඉතිහාසය
2015-09-21 දින සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ර/ඉඹු-001028 ලියාපදිංචි අංකයෙන් තොරතුරු තාක්‍ෂණය ආශි‍්‍රත නිපැයුම් හා සේවා අලෙවිකරණ විෂය යටතේ ලියාපදිංචි කරන ලදී. ආරම්භයේ සිට මෙහි සියළු වැඩකටයුතු අධික්‍ෂණය එච් බී ආර් බුද්ධි දර්ශන රත්නායක මහතා සිදු කරන අතර ඔහු වෘත්තීය පුහුණු අධිකාරියේ තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමා ලාභියෙකි.  මෙහි සේවා සැපයීම සඳහා තාක්‍ෂණික උපදෙස් හා නිෂ්පාදන හා සේවා අංශයන්හි සේවා සපයන හා සේවා ලාභීන් ලොව පුරා විසිරි සිටිති.

2 අපගේ දැක්ම -
සමාජ සන්දර්ධභය තුල හුදකල කොදෙව් මනසකින් සිටිනම් ලොව දැනුම ව්‍යාපාරික අවස්ථා සහ නව නිෂ්පාදන සංකල්ප ලබා ගැනීම උගහටය නමුත් එම අඩුපාඩුව තවමත් අභිබවා නොයාම  හේතුවෙන් අනෙකුත් රටවල් සමඟ තරගකාරිත්වයක් නොමැතිව සිටි තරුණ පිරිස් නව සංකල්ප සඳහා යොමුකරන්නට හැකිනම් එය අපගේ දැක්ම වේ.

3 අපගේ මෙහෙවර-
ලෝකයේ මිල අධික ක‍්‍රියාවලියක් වන නිෂ්පාදන සංකල්ප හා හා නිෂ්පාදිත  ඕනෑම අර්ථිකයක් හිමි සමාජියකුට දැරිය හැකි ඉතාම සාධාරණ ආයෝජනයක් තුළින් අවශතා අනුව විවිධ ෙක්‍ෂත‍්‍රයන් සඳහා අපගේ සේවා සපයමු කාලීනව යාවත්කාලීන වෙමින් නිෂ්පාදක අභිලාෂ හා පාරිභෝගික පාරිශීලක අවශ්‍යතා සියුම්ලෙස විග‍්‍රහ කර ඒ සඳහා වර්තමාන සීමාවන් තුල හැකියාවන් පදනම් කර සේවා සපයන්නෙමු.

4 අපගේ තොරතුරු තාක්‍ෂණ සේවාවන්-
හිරුධි ඊ සඟරාව/ හිරුධි දැනුම් සයුර අධ්‍යාපනික මෘදුකාංගය/ හිරුධි ඊ යාත‍්‍රා කුලී රථ සේවාව/ හිරුධි වෙබ් රේඩියෝ/ හිරුධි ඊ මිහි මිතුරු සන්නිවේදන ජාලය / සමාජ ජාල දැනුම් සේවාව
එම සේවාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක්
))) හිරුධි ඊ සඟරාව - සමාජ ජාල නූතනයේදී සෑම ජන ජිවිතයක් මනස් සමඟ අත්වැල් බැඳගෙන සිටි  නූතන අධ්‍යාපනය විනෝදය හා දැනුම පදනම් කරගෙන අපගේ මුහුණු පොත හරහා නොමිලේ බාගත කර ගැනීමට හා පරිශීලනයට අවස්ථාව ඇත.
පිවිසෙන්න - https://hirudhiitsl.blogspot.com/
))) හිරුධි දැනුම් සයුර අධ්‍යාපනික මෘදුකාංගය - නවතම වින්ඩොස් හෙහෙයුම් පද්ධති සඳහා ක‍්‍රියතාමක වන ලෙස මෘදුකාංග සැකසීම සඳහා අප විසින් නිෂ්පාදිත කේත ක‍්‍රම උපයෝගි කර කාලීන අවශ්‍යතා මත යාවත්කාලීන වෙමින් තොරතුරු තාක්‍ෂණික දැනුම හා වැඩ මෙවලමක් ලෙස භාවිතය ට අවස්ථාව සලසයි
අපගේ නියෝජීතයන් ලවා ඔබගේ වින්ඩෝස මෙහෙයුම් පද්ධති සඳහා දැරිය හැකි ගාස්තුවකට ඇතුලත් කර මෙහි සේවාවන්අත් විදිය හැක.
මේ සඳහා ඊමේල් හෝ සන්නිවේදන ජාලය හෝ දුරකථන කෙටි පණිවිඩ එවිය හැක අවම සති දෙකක කාලයකදී අපගේපුහුණූව ලත් නියෝජිතයකු පැමිණ ඔබ වෙත සේවා සපයන අතර වසරක වගකීමක් සහිතය.
Hirudhi Bench +
))) හිරුධි ඊ යාත‍්‍රා කුලී රථ සේවාව - මෙම සේවාව තුලින් ඔබගේ ගමන්බීමන් හෝ ප‍්‍රවාහන සේවා සපයන්නන් හා සේවා ලාභීන්ට පහසුකම් සපයයි.
පිවිසෙන්න - https://hirudhiecotaxi.blogspot.com
))) හිරුධි ඊ මිහි මිතුරු සන්නිවේදන ජාලය - ඔබගේ නිෂ්පාදන හා සේවා පහසුවෙන් ඇනවුම් කිරීම හා ප‍්‍රචාරණය සඳහාද සන්නිවේදන අවශ්්‍යතා ඉටු කරගැනීමට භාවිතා කල හැක.
පිවිසෙන්න - https://chatroll.com/hirudhi-earth-friends-chat
))) හිරුධි වෙබ් රේඩියෝ-ශ‍්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ආයතනික තොරතුරු ජනගත කිරිම මෙමගින් සිදුකරයි.
පිවිසෙන්න - http://hirudhiitwebradiosrilanka.blogspot.com
))) ඊ සඟරාව නොමිලේ බාගත කර කරගන්නට  අවස්ථාව
පිවිසෙන්න -  https://hirudhiemagazine.blogspot.com/
))) සහන දිවිතුරු හිරුධි  දිවි සහන රැකවරණය
පිවිසෙන්න -  https://hirudhiinsurance.blogspot.com/
))) මුල් ළමාවිය සංවර්ධන තොරතුරු හා ආයතන
පිවිසෙන්න -  https://hirudhidaycare.blogspot.com/
))) ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සැපයුම්කරුවෝ
පිවිසෙන්න -  https://hirudhifoodsupliersbay.blogspot.com/
))) හිරුධි වගාකරුවන්ගේ සංගමය
පිවිසෙන්න -  https://hirudhicultivatorssocietysrilanka.blogspot.com/
))) සමාජ ජාල දැනුම් සේවාව - සංචාරක, කෘෂි, තාක්‍ෂණික, ක‍්‍රිඩා, මිත‍්‍රත්වය යන අංශයන්හි නව දැනුම ලබා දීමට  මුහුනු පොත හරහා ක‍්‍රියත්මක වේ.
පිවිසෙන්න -
https://hirudhiitsl.blogspot.com

5 අපගේ සේවා පැකේජ -Promotion Packges For Clients
Hirudhi IT Global Gold Package/ Hirudhi IT Global Silver Package/ Hirudhi E magazine Global Ventures/ Hirudhi IT Web Radio/ Hirudhi Cultivators Society/  Hirudhi Taxi

Package Description-

->> Hirudhi IT Global Gold Package-

SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.


Max Contract Duration  - 1 year, Charge -Rs.3000/=

->> Hirudhi IT Global Silver Package
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 year, Charge -Rs.1500/=

->> Hirudhi E magazine Global Ventures
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 year, Charge -Rs.1000/=



->> Hirudhi IT Web Radio
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 Month, Charge - Rs.150/=


>> Hirudhi IT Community Services
-->> Hirudhi Cultivators Society
SPECIFICATION OF HIRUDHI AI BLOGS
1 BLOG FACILITIES
[ ]-CHAT WIDGET
[ ]-CREATIVE LATEST BLOG
[ ]-QUICK COMMUNITY LINK BY MAP
[ ]-SEARCH ENGINE OPTIMIZATION (GOOGLE SEO)
[ ]-UNLIMITED PAGES IF REQUIRED
[ ]-VIEWERS COUNT
[ ]-WEATHER CASTING

2 - BUSINESS BASE FACILITIES
[ ]-BUSINESS BASE BOT REPLIES FACILITY
[ ]-DIRECT CALL LINK
[ ]-INFORMATION CAST LINE
[ ]-PRODUCT SLIDE SHOW
[ ]-SOCIAL MEDIA LINKS WITH PREVIEW
[ ]-VIDEO SHARING
[ ]-WHATSAPP SHARE FACILITY

3 - PROMOTIONAL BASE FACILITIES
[ ]-AREA BASE PROMOTION
[ ]-BRANCH PROMOTION FREE OF CHARGE
[ ]-FREE UPDATE INVESTOR REQUIREMENTS.
Max Contract Duration  - 1 year, Charge - Rs:700/= 

>>Hirudhi Taxi Services - Registration charges for year Rs:50/=for Threewilers, Rs:100/= for Car/Van,  Rs:150/= for Bus/Lorry 

>>Hirudhi Food suppliers bay - Free of Charge For Year


>> Hirudhi Local Jobs - Free of Charge For Year


6 අර්ධ කාලීන රැකියා අවස්ථා- ඔබගේ කැපවිම හා නිදහස මත අප නිර්මාණයකර ඇති අමතර හෝ පූර්ණ කාලීන රැකියා ඇබෑර්තු සඳහා ලොව  ඕනෑම තැනක සිට යොමුවිය හැක.
ඒ සඳහා විස්තර ලබා ගැනීම සඳහා ඊමේල්, සන්නිවේදන ජාලය හෝ දුරකථන කෙටි පණිවිඩ එවිය හැක. අවම සති දෙකක කාලයකදී අපගේ පුහුණූව ලත් නියෝජිතයකු ඔබ සමඟ සම්බන්ධවී අවශ්‍ය පුහුණුව සපයනු  ඇත.

7 මූල්‍ය කටයුතු චෙක්පත් හා ගෙවීම් -
කොමර්ෂල් බැංකුව - හොරණ ශාඛාව
එච්.බී.ආර්.බී.ඩි. රත්නායක 8760016025

8 අපව අමතන්න.
විමසීම්-
එච්.බී.ආර්.බී.ඩි. රත්නායක
හිරුධි, 258/ඒ, මෙනේරිකුඹුර ,අටවක්වෙල, පින්නවල, බලන්ගොඩ.
දුරකථන - 94764688990
Email - hirudhiera @gmail.com